භාග්‍යවන්ත ගරු ජුසේ වාස් පියතුමානන්ගේ ලංකාගමනයත් සමග නව පිබිදිමක් ලද දේශීය කතෝලික සභාව, ගරු ජාකොමේ ගොංසාල්වේස් පියතුමගේ පැමිණීමත් සමගම දේශාණුරූපි වීම ආරම්භ විය.
එතෙක් ලතින් බසින් පමණක් පැවති යැදුම් පිළිවෙත්, ගීතිකා ඇතුළු ජනවන්දනාවේ වැදගත් අංගයන් සියල්ලක්ම ජාකොමේ ගොංසාල්වේස් පියතුමා අතින් සිංහල හා දමිළ බසට පරිවර්ථනය විය. ඒ සඳහා ගොංසාල්වේස් පියතුමා යොදා ගෙන ඇත්තේ ගැමි ජනවහරේ පැවති සරල යෙදුම් හා වචන බැවින්, එම යැදුම් හා ගීතිකාවන්ට ඉතා කෙටි කලක් තුල දේශිය කතෝලික ජනතාව හුරු විය.
"ආදි වින බිඳ හරින.......//
ලෙස පවර මනු වෙසින්....... ආ........
කුරුසය මත වැඩ සිටින............
තේජ දේවාජ බාලනේ..........
නිරයේ අප සතුරුගෙන්....//
ජය ගන්න...
සාන්ත කුරුසේ අඩයාලමෙන්..... ආ.....
පිත් ද පුත් ස්ප්‍රින්තු සාන්තුගෙත් නාමෙන්....
ආමෙන් ජේසු........."
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment